Kelesaka keewath – කෙලෙසක කීවත්
Key: F Major Beat: 4/4
With Lyrics
INTRO/INTER | F | - |Eb | - | |Eb | - | F | - | | F |Eb |F |Bb/F| | F | - |Eb | - | |Eb | - | F | - | CHORUS F කෙලෙසක කීවත් ඔබ ගැන මතකය F F7 F අමතක කරනු කියා F Eb F ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ F Eb F ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ VERSE 1 F යාදිනියක සේ මා ලග දැවටී Eb F සෙනෙහස පැතු එදිනේ F ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ Eb F මට අමතකව නැතේ F Eb F ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ Back To Chorus VERSE 2 F අසන හැම මුවින් ලොවම මා වෙතින් Eb F ඔබ විමසන දවසේ F බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා Eb F මා ගොළු බිහිරෙකු සේ F Eb F ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - |Eb | - | |Eb | - | F | - | | F |Eb |F |Bb/F| | F | - |Eb | - | |Eb | - | F | - | CHORUS | F | - | - | - | | F |F7 | F | - | | F | - |Eb | - | |Eb | - | F | - | | F | - |Eb | - | |Eb | - | F | - | VERSE || F | - | - | - | |Eb | - | F | - || | F | - |Eb | - | |Eb | - | F | - | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going