Kekiri Pelena | කැකිරි පැලෙන
G minor
INTER |Gm|Gm|Gm|Gm| CHORUS Gm F Gm කැකිරි පැලෙන ටිකිරි සිනාවයි Gm F Gm ඇගේ ගමන බිමන නාරි ලතාවයි // Gm Bb කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි Gm F Gm කිංකිණි කතාවයි// INTER |Gm| - | - | - |Eb|Gm| D |Gm| |Gm|Gm|Gm|Gm| VERSE 1 Gm F Cm Gm ආදරෙන් බලන්න හිතෙනවා ආදරෙයි කියන්න හිතෙනවා Bb F D Bb Gm කෝප වෙයි නොවෙයිද සිතෙනවා ඈ මා ළඟින්ම පාද තබනවා Gm F Cm Gm වාසනාව මෑත පෙනෙනවා -රහසකින් රසින් ඇසෙනවා Bb F D Bb Gm ආසාවෙන් දෑස වැහෙනවා -රෝස මල් ලොවක් මැවෙනවා Gm F D Gm ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා// VERSE 2 Gm F Cm Gm රන් තොරන් බඳින්න ඕනද - පාවඩ එලන්න ඕනද Bb F D Bb Gm හේවිසි වයන්න ඕනද - ඔය දෙපා තබන්නේ එහෙමද Gm F Cm Gm මල් සරාට වැරදිලා වගේ - මට පෙනෙන්නෙ වැරදිලා වගේ Bb F D Bb Gm රුව තරම් සිත නොවෙයි ඇගේ ආදරේ එපා කියයි මගේ Gm F D Gm ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා//
Your comments will keep me going