Keewemi Obahata | කීවෙමි ඔබහට
Key: Ab major | Beat: 4/4
INTRO |Ab| - |C#| - |Eb | - |C#/Ab|C#/Ab| |Ab| - |Ab| - |C# | - |Ab/Eb|C#/Eb| |C#/Ab|Eb/Eb7| CHORUS Ab Ab C# කීවෙමි ඔබහට සියදහස්වර Eb Eb7 Ab ඔබ නැ මාහට කන් දුන්නේ C# Eb වෙනතක බලලා වෙන අත් පතලා Eb Eb7 Ab ඔබ අද අසරණ වී ඉන්නේ... INTER |Ab | - |Ab7| - |Ab| F#| - |Ab | |Ab7|C# |F# |Ab | VERSE 1 Ab F# සිතවෙන අතකට වරදක බැදුනම Ab Eb Ab පෙමිබරයා නැත හදුනන්නේ E Eb හදකට දුකදී ඒහද තනිකොට Eb Eb7 Ab කුමටද දුක් දි ලතවෙන්නේ VERSE 2 Ab F# මීණීමුතු අභරණ පටපිළි වස්තුව Ab Eb Ab කොතරමි තිබුනත් කුමට ප්රියේ E Eb පිවිතුරැ ආදර ගුණදමි සුරකින Eb Eb7 Ab පෙමිබරයා දෙවි කෙනෙකි ලොවේ
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going