Kawda Oba Kawrundo | කවුද ඔබ කවුරුන්දෝ
Key: F major | Beat: 2/4
INTRO |F |- |Gm|C/F| x 3 |F |- |Gm|C7 | CHORUS F Gm F කවුද ඔබ කවුරුන් දෝ මලක පිනි බිඳුවක් දෝ F Gm F නිහඬ වීලා මන් දෝ පවසන්නෙ මොනවා දෝ C7 F සිතුවාට නැත සිතෙන්නේ F Gm F කවුද ඔබ කවුරුන් දෝ මලක පිනි බිඳුවක් දෝ INTER |F | - |Bb | - |G7| - | C |F | |F | - |Bb | - |F |C |F | + | VERSE 1 F C F මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ F C F ඇයි කල්පනාවෙන් මෙන් නැද්ද නෙත් සළන්නේ |F|Bb|C|F| F C F සඳපායලා ආ ඒ ඔබ දෝ වසන්තේ F C F සැළලිහිණි ගී පිළිරැව් හඬ දෝ දසන්තේ Bb C7 F එදා සීගිරීයෙහී ඇඳුණු රුවක් දෝ C7 F C7 F රුවක් දෝ...රුවක් දෝ.. VERSE 2 F C F වළාකුල වගේ පීරූ හිස පිරිමදින්නම් F C F නෙළා ඕළු මානෙල් මල් ගෙල පළඳවන්නම් F C F මගේ ආදරේ සතුටින් පිළිගන්නවා නම් F C F උදේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම් Bb C7 F හිතා ගන්න බෑ තාමත් ඔබ කාගෙ කවු දෝ C7 F C7 F කවු දෝ...කවු දෝ......
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going