Kaviya Mage | කවිය මගේ
A major 6/8
INTRO / INTER | A | E | - | A | A | E | D |Bm | |E | - |E7 | A |Bm | - | A |A | CHORUS A E කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි D E7 A ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි A E දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි D E7 A ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි VERSE 1 E A E A ප්‍රේමය ගැන ගී ලියන්න සවිය දුන් ඔබයි D A E A ප්‍රේමය ගැන කියා දුන්නෙ ගීතයක් ලෙසයි E A E A සියුම් හදේ නැවුම් සෙනේ කුසුම පුබුදුවයි D A E A යනෙන තැනේ සුවද ඔබේ පවන මට ගෙනෙයි VERSE 1 E A E A සසර පුරා ලියූ එකම කවිය ඔබ ගැනයි D A E A ඒ කවියේ පද අතරේ ඇත්තෙ අපෙ පෙමයි E A E A සසර පුරා තැනී එකම ගීය ඔබ ගයයි D A E A ඒ ගීයේ රස මැවුනේ ඔබේ පෙමටමයි
Your comments will keep me going