Kavi Seepada – කවි සීපද
Key: G major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | G | - |Em | G | | G |Am |E7 | G | | G |Am | G |Am | |E7 | G |E7 | G | CHORUS G Am G Em/G කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට G Eb+ Am සරා සඳ පෙමාතුර ගී ගයාවි Am E7 G වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි G Am G Em/G මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස G Eb+ Am නිදි යහනට මල් සුවඳක් නොවේවි Am E7 G හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි VERSE1 G E7 පහන් සිළෙන් නොදුටුව රුව Am G (G|Am|E7|G) පැළ දොර ළඟ සිරියාවට // G Am (Am|-) හිරු කුමරුට අතවනන්න හදනවා Am G එපා නගෝ තරහ වෙන්න හිතෙනවා Back To Chorus VERSE 2 G E7 අද රෑ වස්දඬු රාවය Am G (G|Am|E7|G) කියයි හිතේ ඇති ආලය // G Am (Am|-) තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ Am G නැළවීයන් සංකා හැර ප්‍රේමියේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | G | - |Em | G | | G |Am |E7 | G | | G |Am | G |Am | |E7 | G |E7 | G | CHORUS || G |Am | G|Em/G| | G |Eb+|Am | - | |Am |E7 | G | - || VERSE | G |E7 |Am | G | | G |E7 |Am | G | | G |E7 |Am | G | | G | - |Am | - | |Am | - |Am | - | | G | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going