Katharaka Thaniwee | කතරක තනි වී
Key: F minor | Beat: 6/8
INTRO | Fm | Eb | C# | Fm | |Bbm | Ab | Fm | - | | Fm | - | - | Eb | | Eb | C# | Fm | - | | Fm | CHORUS Fm Eb කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී Fm Eb Bbm Fm හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී C Fm Fm Eb Cm ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ Fm Eb C# C Fm පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ INTER |Fm | - |Bbm| Eb | |Fm | - | - | - | |Eb |C# |Fm | - | VERSE 1 Fm Bbm Fm Cm සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී Bbm Ab Fm ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි... // Eb C# Eb සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී Fm Eb C# Fm තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි (|Fm/Eb|C#/Fm|) VERSE 2 Fm Bbm Fm Cm විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු Bbm Ab Fm දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු... // Eb C# Eb ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී Fm Eb C# Fm මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී (|Fm/Eb|C#/Fm|)
Your comments will keep me going