
- Artist: Chandralekha Perera, Shalitha Abeywickrama
- Lyrics: Kumaradasa Saputhanthri
- Music: Rohana Weerasingha
Katapath pawuraki – කැටපත් පවුරකි
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Dm | F |Dm | - | |Am | - | F |Dm | |Am | - |Bb | - | | F | - |Am |Dm | CHORUS Dm Am/Dm Dm F කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට Gm Dm Bb ආදර ගී පදවැල් රඳනා Dm Am/Dm Dm F පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට A7 Dm Am Dm ආදර තුසිතය වෙත වසනා VERSE 1 Dm Bb/Dm Dm Bb/Dm නිදි සුව නොපතන මා නෙත් හඳුනන Gm Dm සුපුරුදු සිහිනෙක නෙත සතපා Dm C Dm Bb සිත මිස කය නැති ආදර බඹලොව C Dm Am Dm රැජිනයි මා හද කිරුල දරා Back To Chorus VERSE 2 Dm Bb/Dm Dm Bb/Dm දොඩමලු නෙත් යුග කැටපත් පවුරේ Gm Dm රැඳි ගීපද එකිනෙක මුමුණා Dm C Dm Bb නුපුරුදු කව් ලොව මා කව්යකු කර C Dm Am Dm ඔබ හිඳිනේ බිලිඳෙකු ලෙසිනා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Dm | F |Dm | - | |Am | - | F |Dm | |Am | - |Bb | - | | F | - |Am |Dm | CHORUS |Dm |Am/Dm|Dm | F | |Gm | Dm |Bb | - | |Dm |Am/Dm|Dm | F | |A7 | Dm |Am |Dm | VERSE |Dm |Bb/Dm|Dm |Bb/Dm| |Gm | - | - | Dm | |Dm | C |Dm | Bb | | C | Dm |Am | Dm | Back To Chorus
ශාලිත අබේවික්‍රම|චන්ද්‍රලේඛා පෙරේරා / Shalitha Abeywickrama|Chandralekha Perera

Your comments will keep me going