Karamba Yaye – කරඹ යායේ
Key: F Major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | F | - | F | - | |Bb | - | F |C7 | ||F/Bb|F/C|C7| F || CHORUS F Gm කරඹ යායේ ළවැලි පාරේ C C7 F මගේ හද දිනූ අරුන්දතී F Bb F වැව පුරා රතු නෙළුම් පිපුණේ// F Gm C7 F නුඹ බලන්නයි අරුන්දතී F Gm කරඹ යායේ ළවැලි පාරේ C C7 F මගේ හද දිනූ අරුන්දතී VERSE 1 F Bb ඇල් හේන දෙපසේ මල් සුවඳ අතරේ F C සහන් සුව දැනුණේ C පූදින නාමල සේමා කෝමළ හසරැලි පාලා C7 F නුඹ නෙතු මුණ ගැසුණේ Back To Chorus VERSE 2 F Bb ගිනි අව්ව නිවිලා සිත සනසාලා F C වසන්තයයි එන්නේ C රන්වන් මාලා දාලා රන්වන් සේලේ ඇඳලා C7 F නුඹ කැන්දන් යන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | F | - | F | - | |Bb | - | F |C7 | ||F/Bb|F/C|C7| F || CHORUS | F | - | F |Gm | | C | - |C7 | F | || F | - |Bb | F || | F |Gm |C7 | F | | F | - | F |Gm | | C | - |C7 | F | VERSE | F | - |Bb | - | | F | - | C | - | | C | - | - | - | |C7 | - | F | - | Back To Chorus[the_ad id=’6203′]
විජය කුමාරතුංග/Vijaya Kumarathunga

Your comments will keep me going