Karakena Rode | කැරකෙන රෝදේ
D major
INTRO / INTER | D | - |D/C| D | D | - |D/C| D | | D | - | G |Em | D | - | A7| D | | D | - | - |Bm |Bm | - | D | - | | D | - |D/C| D | D | - |D/C| D | CHORUS D කැරකෙන රෝදේ පුංචි කරත්තේ G D ඉඳගෙන මම ඉන්නේ.. G D7 පදික වේදිකා පසුකර යන්නට D G D A7 D තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ VERSE 1 D Bm කැඩුනු පාවහන් කුඩ නිමවාලා D G D දවසේ වියදම සරි කරවාලා || D | - |D/C| G || G A D අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට D G D A7 D තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ VERSE 2 D Bm කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ D G D පමා වුනොත් අප මහමඟ තනිවේ || D | - |D/C| G || G A D අම්මා මඟ ඇති නෙත් හරවාගෙන D G D A7 D තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ

නියම වැඩක්… බොහොම අගෙයි…
ස්තුතියි චතුර
great work
Thanks
Its superb work
Pls send me the notes of lead part for my daughter
Thanks all