Karakena Rode | කැරකෙන රෝදේ
D major
INTRO / INTER | D | - |D/C| D | D | - |D/C| D | | D | - | G |Em | D | - | A7| D | | D | - | - |Bm |Bm | - | D | - | | D | - |D/C| D | D | - |D/C| D | CHORUS D කැරකෙන රෝදේ පුංචි කරත්තේ G D ඉඳගෙන මම ඉන්නේ.. G D7 පදික වේදිකා පසුකර යන්නට D G D A7 D තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ VERSE 1 D Bm කැඩුනු පාවහන් කුඩ නිමවාලා D G D දවසේ වියදම සරි කරවාලා || D | - |D/C| G || G A D අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට D G D A7 D තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ VERSE 2 D Bm කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ D G D පමා වුනොත් අප මහමඟ තනිවේ || D | - |D/C| G || G A D අම්මා මඟ ඇති නෙත් හරවාගෙන D G D A7 D තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ
චතුර says
නියම වැඩක්… බොහොම අගෙයි…
Harsha Jayamanne says
ස්තුතියි චතුර
Anonymous says
great work
Harsha Jayamanne says
Thanks
Nuwan says
Its superb work
Pls send me the notes of lead part for my daughter
Anonymous says
Thanks all