Karadiya Gambare | කරදිය ගැඹරේ
G minor
INTRO / INTER |Em | C |Em | C/B| |Em | G |Em | G | |Bm | G |Em | - | CHORUS Em G Em කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ Am D G Em නුඹගේ දෑතට දිරිය වඩන්නයි Em D Em A සුහුඹුල් අත්පා යදඬු කරන්නයි G D C D Em කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... VERSE 1 Em A D අව්වට වැගිරෙන දාදිය වැස්සේ A A G Em කළුගල් තලලා මහමං තැනුවේ Em C Bm Em නිවහල් ලොවකට නුඹට වඩින්නයි G D C D Em කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... VERSE 2 Em A D දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ A A G Em දැතිරෝදෙට ගත ජීවය දුන්නේ Em C Bm Em නව මිනිසෙකු නව ලොවට පුදන්නයි G D C D Em කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

This is great work ..thank you very much Mr.Harsha
Thanks Janaka
Please submit the “me anantha raththriye” of Mr.Damith Asanka
Will try thanks
very helpfully work ,you are going Mr.Harsha……thanks so much
Thanks Charles
Great job Harsha…Thanks, a lot…
Cheers Anuradha
Great Site . Thank a lot !!!
Cheers
Thank you
????
Thanks a lot Harsha for us to have such grate working by wich we willl learn and enjoy the song at the same time.
Thanks Prasad
Dear Harsha,
I am an absolute beginner and often visit your site. I feel like you have done an excellent job. Any possibility of adding capo transformation for songs with difficult chords?
Thanks alot
Thank you sorry. I am restricted with time to provide extended service
Great work…
Really appreciate your hardwork..
Keep up the good work
Thank you