Kap Suwahas Kal | කප් සුවහස් කල්
Key: C# major | Beat: 4/4
INTRO | C# | - | Ab | - | C# | - | - | - | CHORUS C# Ab කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන C# C#m/C# C# අනන්ත බාධක දුක් පීඩා විඳ C# F# C# Ab C# භවෙන් භවය යන මං සළකුණු දැක C# Bbm ඔබව සොයා ආවා Ab C# ඔබව සොයා ආවා // INTER |Bbm| - |C# | - | |C# | - |C# |Bbm| |C# | - |C# | - | VERSE 1 C# සත් සමුදුරු තරණය කර ආවා F# Ab7 C# සත්කුළු පව් අතරින් දිව ආවා C# F# C# Ab C# තරු එළියෙන් පියවර මැන ආවා C# Bbm ඔබව සොයා ආවා Ab C# ඔබව සොයා ආවා VERSE 2 C# නොනිමෙන ගමනක ආශා පොදි බැඳ F# Ab7 C# මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ C# F# C# Ab C# දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ C# Bbm ඔබව සොයා ආවා Ab C# ඔබව සොයා ආවා
නන්දා මාලනී | Nanda Malani

Highly Appreciated your hard work and It is very useful for musicians and the singers. I’m using your site with confidence. bless you and keep it up.