Kandulu Pan Kendiyak | කඳුළු පැන් කෙණ්ඩියක්
Key: D minor | Beat: 6/8
With Lyrics
INTRO | Dm | - | - | - | |Dm/C| F/Dm|Dm/G7|G7/Dm| |Dm/G|Am/Dm| F | Dm | | Dm | - | CHORUS Dm Dm F A කඳුළු පැන්- කඳුළු පැන් කෙණ්ඩියක් A7 Dm F A Dm සිනහ මල් - සිනහා මල් වට්ටියක් D7 දෑතට ගෙන යා හැකි දුර C Dm ගව් සියයක්වත් වේ නම් F Bb A Dm(2nd|A|A/Dm|) ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ INTER | D | G |Dm | - | | A |Dm |D7 |Dm | |Dm/Bb|Dm | VERSE 1 Dm D7 D7 G Dm සුසුම් වැල් - සුසුම් වැල් ඔළගුවක් Dm D7 D7 G Dm පැතුම් මල්- පැතුම් මල් පළිඟුවක් A A Dm දෑතට ගෙන යා හැකි දුර A C Dm ගව් සියයක්වත් වේ නම් D7 Dm ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ VERSE 2 Dm D7 D7 G Dm උණු කඳුළු - උණු කඳුළු බත් මුලක් Dm D7 D7 G Dm මල් පැදුරු - මල් පැදුරු පන් මිටක් A A Dm දෑතට ගෙන යා හැකි දුර A C Dm ගව් සියයක්වත් වේ නම් D7 Dm ප්‍රේමවන්තියෙක් වුණාට කමක් නෑ නගේ
For Bar Chord Lovers
INTRO | Dm | - | - | - | |Dm/C| F/Dm|Dm/G7|G7/Dm| |Dm/G|Am/Dm| F | Dm | | Dm | - | CHORUS ||Dm | - | F | A | |A7/Dm|F |A |Dm | |D7 | - | C |Dm | |Eb | - |Fm | - | | F |Bb | A |Dm || |Dm | - |1st |A |A/Dm|2nd INTER | D | G |Dm | - | | A |Dm |D7 |Dm | |Dm/Bb|Dm | VERSE ||Dm |D7 |D7/G|Dm || |A |A/Dm| A |C/Dm| |D7 | + | + | Dm | |A |A/Dm|
Your comments will keep me going