Kandulu Aranaka – කඳුළු අරණක
Key: F Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | F | - | - | - | | C | - | - | - | | C | - |C7 | - | | F | - | - | - | CHORUS F කඳුළු අරණක තනි වෙමි C C7 F ඔබෙන් සමුගෙන මා F පැතුම් මාගේ යයි බිඳී C C7 F ආදරෙන් මිදිලා// VERSE 1 F Bb යාවී ඈතට පාවෙලා Bb F දුක් සුසුම් නැගිලා// F Dm Gm අපෙ පැතුම් ලොව රැදෙන්නට මට C7 F වරම් නැත ලැබිලා Back To Chorus VERSE 2 F Bb ගැයූ අපෙ පෙම් ගීතිකා Bb F සුළගෙ ඇත රැඳිලා F Dm Gm ඔබේ අත ගෙන සිනාසෙන්නට C7 F වරම් නැත ලැබිලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | F | - | - | - | | C | - | - | - | | C | - |C7 | - | | F | - | - | - | CHORUS || F | - | - | - | | C |C7 | F | - || VERSE || F | - |Bb | - | |Bb | - | F | - || | F | - |Dm |Gm | |C7 | - | F | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going