Kandulinma gayu – කඳුලින්ම ගැයූ
Key: C Major | Beat: 4/4
With Lyrics
INTRO | C |G7 | C |G7 | | C | - | - | - | CHORUS C F C C Am G C කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසී සිනාසී G F C G F C G ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ G F C G F C ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ INTER | C | - | F | - | | G | - | C | - | | C |Am |Dm | F | | G |G7 | C | F | |G7 | - | VERSE 1 C රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා G G7 F C ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා C Am ආදර ලෝකේ ඔබ මට පෙන්නා G F G C දවසක රහසේ ඔබ කොයි ගියාදෝ CHORUS 2 C F C C Am G C එදිනේ පටන් කුමාරී හද ගීය මගේ හඬාවී හඬාවී G F C G F C G ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ G F C G F C ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ Back To Chorus VERSE 2 C ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා G G7 F C මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා C Am සීත සමීරේ ගිණියම් වූවා G F G C ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ (Repeat Chorus 2) Back To Chorus
For Bar Chord Lovers
INTRO | C |G7 | C |G7 | | C | - | - | - | CHORUS | C | - | F | C | | C |Am | G | C | | G | - | F | C | | G | F | C | G | | G | - | F | C | | G | F | C | - | INTER | C | - | F | - | | G | - | C | - | | C |Am |Dm | F | | G |G7 | C | F | |G7 | - | VERSE | C | - | - | - | | G |G7 | F | C | | C | - |Am | - | | G | F | G | C | Back To Chorus
Your comments will keep me going