
- Artist: Dharmarathna brothers
- Lyrics: Milroy Dharmarathna
- Music: Milroy Dharmarathna, Ronald Dharmarathna
Kandukare pem kathandare – කඳුකරේ පෙම් කතන්දරේ
Key: A Major| Beat: 4/4
With Lyrics
INTRO | A | - | | A |E7 | - | A | CHORUS A D A කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ A E7 A කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ VERSE 1 A D A තරුණයෙක් සිටි සිදාදියේ කඳුකරේ වෙත පිටව ගියේ A E7 A සඳකැන් වැගිරෙන රාත්‍රියේ ඇවිදින්නට ආසාව තියේ A D A කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්තරේ A E7 A කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්තරේ INTER | A | - | - | E | | E | - |E7 | A | VERSE 2 A D A කඳුකරේ පාළුව බින්දා කඳුවැටි ඇගේ ගී රස වින්දා A E7 A මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන නම ඇයගේ නන්දා A D A මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනහාරියේ A E7 A මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනහාරියේ Back To Chorus VERSE 3 A D A ලස්සන මල්ගොමුවල් අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ A E7 A අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ A D A කඳුකරේ කඳුකරේ කඳුකරේ රසයක් ඉතිරේ A E7 A කඳුකරේ කඳුකරේ කඳුකරේ රසයක් ඉතිරේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | A | - | | A |E7 | - | A | CHORUS | A | - | - | - | | D | - | - | A | | A | - | - |E7 | |E7 | - | - | A | VERSE || A | - | - | - | | D | - | - | A | | A | - | - |E7 | |E7 | - | - |E7 || Back To Chorus
ධර්මරත්න සහෝදරයෝ | Dharmarathna brothers

Your comments will keep me going