
- Artist: Clarence Wijewardena, Indrani Perera
- Lyrics: Clarence Wijewardena
- Music: Clarence Wijewardena
Kandukaraye Seethale | කඳුකරයේ සීතලේ
Key: A major | Beat: 4/4
INTRO Saxaphone Ad Lib CHORUS A කඳුකරයේ සීතලේ මීදුම් තිර යා කෙරේ E A හඳුනා හද ආදරේ ගෙවමු අපි ජීවිතේ // VERSE 1 A සවන් පුරා එන ඔබේ ගී නදින් D A හදක් පිරී යනවා A නුවන් පිරී ගිය කඳුලැලි අතරින් E7 A සිනා ගලා එනවා INTER | A | - | - | - | A | - | - | - | | E | - | - | - | A | - | - | - | VERSE 2 A E අපේ වෙනස්කම් මකා දමා A E සිතුම් පැතුම් නොමැකෙතියි අමා A E A මුවේ සිනා දුක මකා දමා පිබිදේ
ක්ලැරන්ස් විජේවර්ධන/ඉන්ද්රානි පෙරේරා | Clarence Wijewardena/Indrani Perera

” thanks harsha ayye for your hard work,GREATLY appreciated
Glad you like it Mahesh
western songs walata samana sinhala sinduwala chords denna puluwanda ….thanks so much..Mr mahesh
Could you name some please
Good work. Can you provide the intro lead notes?