Kande Vihare | කන්දෙ විහාරේ
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | D | - | - | - | | D | C | D | - | | D | - | - | G | | A | - |A7 | D | | G |Em |A7 | D | CHORUS D G කන්දෙ විහාරේ සීල සුගන්දේ G C D පාවී එන්නේ ඝන්ඨා නාදේ D G දෝත පුරාලා නෙළුම් නෙලාලා G C D පන්සල් යමුකෝ චූටි නංගියේ VERSE 1 D F#m රතු ගුරු පාර ඉමේ කවුරුන් එනකන්දෝ D7 G A A7 D සිරිමල් බලා හිඳින්නේ තනියෙන් බලා හිඳින්නේ D7 G Em මං නංගී එක්කං පංසල් යනවා A A7 D එනවද සිරිමල් අයියේ Back To Chorus VERSE 2 D F#m පෙර සංසාර භවේ පැතුමකේ විලසින්දෝ D7 G A A7 D අපි දැන් නෙළුම් පුදන්නේ සමිදුන් පිහිට යදින්නේ D7 G Em දෙන්නාට දෙගුරුන් අවසර දෙනවා A A7 D සැක නැහැ සිරිමල් අයියේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | - | - | - | | D | C | D | - | | D | - | - | G | | A | - |A7 | D | | G |Em |A7 | D | CHORUS | D | - | - | G | | G | C | - | D | | D | - | - | G | | G | C | - | D | VERSE | D | - |F#m| - | |D7 | - | G | - | | A |A7 | D | - | |D7 | G | - |Em | | A |A7 | D | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going