Kande Lande – කන්දේ ලන්දේ
Key: G Major | Beat: 3/4
With Lyrics
INTRO | G |G9 | G | - | | G | - | - | - | | G |Em | G |Am | | G |G9 | G | - | CHORUS G C∆ Am කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ Am මන බැන්දේ ඉන්දේ G D G සුව පහසේ වාසේ ගම්මානේ INTER | G | - | D | G | | G |Am |Bm | G | | G | - | G | - | VERSE 1 G D G වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ G G9 G |G|-| ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ// G C G Am ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී G B7 G සංකේත වූ වාසනාවේ... ගම්මානේ... Back To Chorus VERSE 2 G D G ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ G G9 G |G|-| පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ// G C G Am මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ G B7 G යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ. Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | G |G9 | G | - | | G | - | - | - | | G |Em | G |Am | | G |G9 | G | - | CHORUS | G | - | - |C∆ | |Am | - | - | - | | G | D | G | - | INTER | G | - | D | G | | G |Am |Bm | G | | G | - | G | - | VERSE | G | D | G | - | | G | - |G9 | G | | G | - | G | D | | G | - | G | - | |G9 | G | G | - | | G | C | - | G | |Am | - | G | - | |B7 | - | G | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going