Kanda Suriduni | කඳ සුරිඳුනි
Key: D major | Beat: 6/8
INTRO || D | - | G | - | | A | G | D | - || CHORUS D D7 G කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද A G D පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන G A7 D ඔබ යැදුමට ආවා අපි ඔබ පිදුමට ආවා// VERSE 1 D D7 G සත්ගිරි වට කොට ඔබේ නිවහන ඇත A G D සත්සිඳු පතලව ඔබේ කිතුගොස ඇත G A7 D ඔබ යැදුමට ආවා අපි ඔබ පිදුමට ආවා// VERSE 2 D D7 G මයුරාසන මත වැජඹෙන තෙදැතිව A G D උතුරන හදකින් පුදදෙමු බැතියෙන G A D ඔබ යැදුමට ආවා අපිඔබ පිදුමට ආවා VERSE 3 D D7 G කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා A G D මගෙ රට සවුසිරියෙන් සපිරේවා G A7 D ඔබ යැදුමට ආවා අපි ඔබ පිදුමට ආවා//
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

good job.
thank you.
Thanks Dineth