Kanda Kenda – කන්ද කෙන්ද
Key: D minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Dm | - | - | C | |Dm | - | - | - | |Dm | F |Dm | - | |Gm | - |Dm | - | CHORUS Dm / C Dm Dm /C Dm කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා Dm / C Dm Dm / C Dm|C|C/Dm| කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා Dm Bb F A අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා F Gm C Dm කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා VERSE 1 Dm C Dm ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා Dm C Dm|C|C/Dm| බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා Dm F Dm බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා F Gm C Dm ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා Back To Chorus VERSE 2 Dm C Dm කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි Dm C Dm|C|C/Dm| මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී Dm F Dm ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී F Gm C Dm ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Dm | - | - | C | |Dm | - | - | - | |Dm | F |Dm | - | |Gm | - |Dm | - | CHORUS |Dm/C|Dm|Dm/C|Dm| |Dm/C|Dm|Dm/C|Dm| | C|C/Dm|Dm |Bb | | F | A | F |Gm | | C |Dm | VERSE |Dm | - | C |Dm | |Dm | - | C |Dm | | C|C/Dm|Dm | F | |Dm | - | F |Gm | | C |Dm |Dm | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going