Kalu Kella(Neth Yuga) | කළු කෙල්ල(නෙත් යුග)
Key: D major | Beat: 4/4
With Lyrics
|D/D/A| D | INTRO/INTER | + | | G | - | - | - | |A7 | - | D | - | | A |A7 | D | + | CHORUS D නෙත් යුග රන් තරු යුවල තමයි D A A7 D තොල් පෙති නා දළුවලට සමයි D මගෙ හද ඔබෙ සුව යහන තමයි D A A7 D ඔබ සොයනා කළු කෙල්ල මමයි// VERSE1 D Bm A D අඳුරින් බර වැහි කතරෙ පවා D Bm A D ආලෝකය දෙමි උදය හවා D G/E A7 D ගිමනට සීතල සෙවණ මවා D A A7 D දිය දහරක් වෙමි පවස නිවා D A A7 D (D/A7|D) දිය දහරක් වෙමි පවස නිවා Back To Chorus VERSE 2 D Bm A D රළ ලෙස ජීවන දිය දහරේ D Bm A D අත ගෙන එමි ඔබ යන පාරේ D G E A7 D සුපුරුදු ගතිගුණ අත නෑරේ D A A7 D දුක හෝ සැප විඳ ගමු මිහිරේ D A A7 D (D/A7|D) දුක හෝ සැප විඳ ගමු මිහිරේ Back To Chorus
For Bar Chord Lovers
|D/D/A| D | INTRO/INTER | + | | G | - | - | - | |A7 | - | D | - | | A |A7 | D | + | CHORUS | D | - | - | - | | D | A |A7 | D | | D | - | - | - | || D | A |A7 | D || VERSE 1 || D |Bm | A | D || | D |G/E|A7 | D | | D | A |A7 | D | | D | A |A7|D/A7| Back To Chorus
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Great stuff Harsha,keep it up
thanks .glad you enjoy
We prefer Sinhala oldies
Thanks
Great. May be you could request some songs
Very helpful for music learners,enable to get the time signature and key signature along with chords. Thanks for your efforts!
Thanks. Glad you like it