- Artist: Abeywardhana Balasooriya
- Lyrics: Ajantha Ranasinghe
- Music: Premasiri Khemadasa
- Cut & Paste Transpose
Kalpana Lowa | කල්පනා ලොව
D minor
INTRO |Dm|— |— |—| |Dm|— |Gm|—| |C |Dm|— |—| |Dm|— | —|—| CHORUS Dm C Dm කල්පනා ලොව මල් වනේ Dm Gm සිහින රජදහනේ Dm F Dm ආදරේ… ආදරේ INTER |Dm|— |— |—| |Dm|— |Gm|—| |C |Dm|— |—| |Dm|— | —|—| VERSE 1 Dm F නීල අහසේ තාරකාසේ Dm Gm Dm ඈ නුවන් දල්වා බලන්නී Dm F ප්‍රේමයේ මායා දැලින් මා Gm Dm සිත් නුවන් බදවා තබන්නී VERSE 2 Dm F මා වටා සහසක් යුගත් පා Dm Gm Dm ඈ රුවින් පිළිරු මැවිලා Dm F පාවයයි මුළු ජීවිතේ සුදු Gm Dm මීදුමින් දැවටී එතීලා
Your comments will keep me going