Kale ukule thiyala – කලේ උකුලෙ තියාලා
Key: C Major| Beat: 6/8
With Lyrics
INTRO/INTER 2 || C | - | - |G7 | |G7 | - | - | C || CHORUS C කලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා G7 C දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහාව පාලා C C7 F මම ඉන්නව දැකලා අනෙක් පැත්ත බලාලා G7 C යනවනෙ මහනුවර මැණිකෙලා// VERSE 1 C G G7 C හිමිදිරියේ පිබිදෙන්නේ ගම්මානේ ඔපවන්නේ C G G7 C කලෙත් අරන් බැසයන්නේ දිය පුරවා ගෙනඑන්නේ INTER 1 |G/F|G7 | - | C | VERSE 2 C G G7 C අහකබලා ඇයි ලදුනේ මුකුලු ලෙසින් හිනහෙන්නේ C G G7 C අප සමගින් එන්න අනේ වැව රවුමෙයි අපි යන්නේ VERSE 3 C G G7 C දර කඩලා වන රොද්දෙන් එනවිට කලුවර වැටුනේ C G G7 C පහන දවා වැදලා බුදුන් මැණිකෙලා දැ්න් සුව නින්දේ G G7 C මැණිකෙලා දැ්න් සුව නින්දේ G G7 C මැණිකෙලා දැ්න් සුව නින්දේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER 2 || C | - | - |G7 | |G7 | - | - | C || CHORUS | C | - | - | - | |G7 | - | - | C | | C | - |C7 | F | |G7 | - | C | - | |G7 | - | C | - | VERSE 1&2 | C | - | - | G | | G | - |G7 | C | | C | - | - | G | | G | - |G7 | C | INTER 1 |G/F|G7 | - | C | VERSE 3 | C | - | - | G | | G | - |G7 | C | | C | - | - | G | | G | - |G7 | C | | G | - |G7 | C | | G | - |G7 | C | Back To Chorus
Your comments will keep me going