Kale Pan Etha | කලේ පැන් ඇත
Key: D minor | Beat: 7/8
With Lyrics
INTRO/INTER | Dm | - |E/Dm/-| A7| |C/F/-|Dm | - | - | CHORUS Dm Gm Dm A7 කලේ පැන් ඇත නැවුම් රහ නැත D Gm මොකද මන්දා ලිඳට වූයේ F C පුළුස්සා ගත් රොටිය කර වී A7 Dm මොකද මන්දා ලිපට වූයේ F C හදා ගත් ලුණු මිරිස රහ නැත A7 Dm මොකද මන්දා දිවට වූයේ VERSE 1 Dm Gm සැලේ ගහ කොළ සුළඟ ඇත එද Gm Gm Dm සිහිල කොයි අත ගියාදෝ F Gm කෝල බව මුසු සිනා හඬ නැත A7 Dm සවන් බිහිරිව ගියාදෝ Back To Chorus VERSE 2 Dm Gm පුරුදු නිවහන නුහුරු වී නම් Gm Gm Dm කාට මේ ගැන කියන්නෙම් F Gm කාට මේ ගැන කියන්නෙම් මම A7 Dm බිරින්දෑ නෑ ගම් ගොහින් Gm Gm Dm බිරින්දෑ නෑ ගම් ගොහින් A7 Dm බිරින්දෑ නෑ ගම් ගොහින් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | Dm | - |E/Dm/-| A7| |C/F/-|Dm | - | - | CHORUS |Dm |Gm/Dm/A7| D |Gm | | F | C |A7 |Dm | | F | C |A7 |Dm | VERSE 1 |Dm |Gm | - |Gm/Dm/-| | F |Gm |A7 | Dm | VERSE 2 |Dm |Gm | - |Gm/Dm/-| | F |Gm |A7 | Dm | | - |Gm/Dm/-|A7 |Dm | Back To Chorus[the_ad id=’6203′]
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going