Kale Gahaka | කැලේ ගහක
C major 6/8
INTRO | C | F | C |Bb | | F | C | C | F | | Bb| Eb| C+| CHORUS C Eb C කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා Gm Eb C හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා F C F C රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා C F Eb C මගේ දෑස මට නොකියා කරදර දෙනවා INTER | C | G | C | G | | F | C | G |C+ | VERSE 1 G7 C G C ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා C F C මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා C F G C සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා VERSE 2 G7 C G C මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ C F C හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ C F G C අඳුර සමඟ මොහොතක් මට ඉන්නට දෙන්නේ
Your comments will keep me going