Kalakata pera ea – කලකට පෙර ඒ
Key: A Major| Beat: 4/4
With Lyrics
INTRO | A | D | A | - | |E7 | - | A | - | | A | - | D | - | |E7 | - | A | - | CHORUS A D Bm E7 A කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධවූ නගරේ A D Bm E7 A ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ// INTER | A | - | - | - | | A | - |E7 | - | | D |D0 | A | - | |E7 | - | A | - | VERSE 1 A D E A F#m B7 E උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ A D Bm E7 A දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ A D E A F#m B7 E සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ A D Bm E7 A දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ Back To Chorus VERSE 2 A D E A F#m B7 E වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී A D Bm E7 A රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී A D E A F#m B7 E මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ A D Bm E7 A ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේ Back To Chorus VERSE 3 A D E A F#m B7 E මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා A D Bm E7 A දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා Back To Chorus
For Bar Chord Lovers
INTRO | A | D | A | - | |E7 | - | A | - | | A | - | D | - | |E7 | - | A | - | CHORUS | A | - | D |Bm | |E7 | - | A | - | | A | - | D |Bm | |E7 | - | A | - | INTER | A | - | - | - | | A | - |E7 | - | | D |D0 | A | - | |E7 | - | A | - | VERSE 1 & 2 || A | D | E | A | |F#m|B7 | E | - | | A | - | D |Bm | |E7 | - | A | - || VERSE 3 | A | D | E | A | |F#m|B7 | E | - | Back To Chorus
ධර්මරත්න සහෝදරයෝ | Dharmarathna brothers

Your comments will keep me going