
- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Siri Nihal Jayasingha
- Music: P.L.A.Somapala
- Movie: Thushara
Kalak Thisse | කලක් තිස්සේ
Key: G major | Beat: 4/4
INTRO | + —— |G———| D———|G——— |D—— | CHORUS D G D G A A7 D කලක් තිස්සේ හිතක් පත්ලේ මලක් පිපීලා ගිලිහී වැටුනේ Bm G A D G A A7 D තුෂාරා පත් වලින් වියැකී කියා පෑවේ වියෝගයකී// INTER 1 ||D | - | G | D || VERSE 1 G A A7 D නෙතින් නෙත මේ ගැටී ගොළු වේ G A A7 D පැතුම් සංවේගයෙන් මුසුවේ G A D දිවා රැය මේ ගෙවී යන්නේ// G A A7 D නිදා නොනිදා පහන් වෙන්නේ INTER 2 | + | D | Bm | G | | G | - | A | D | VERSE 2 G A A7 D ලොවේ ඉපදී මෙසේ තනි වී G A A7 D දුකින් බර වී පරාජිත වී G A D හිතේ සංකා නිවා මාගේ G A A7 D ප්රියා මොකදෝ තවත් නාවේ VERSE 3 G A A7 D කොහේදෝ යම් දිනක දෙන්නා G A A7 D එකට එක් වී මෙසේ උන්නා G A D එදා හඳ පායලා අහසේ G A A7 D අපට කිව්වා යමක් රහසේ
එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක | H.R.Jothipala/Anjalin Gunathilaka

Your comments will keep me going