Kala Wewen Gath | කලා වැවෙන් ගත්
Key: Bb major | Beat: 6/8
INTRO & INTER 2 | + | Bb| - | | Gm | - | Eb | - | F | - | Bb| - | | Bb | - | Bb | - | Cm | - | Eb| F | |Bb/F|Eb/F|Cm/F|Bb/F| Bb |Eb | F | Bb| CHORUS Bb F කලා වැවෙන් ගත් දිය දෝතක් සේ Bb F Bb වටී වටී ඔබ මට මැ වටී Bb Eb Bb බෝධියකින් වට බෝ කොළයක් සේ F F7 Bb අගී අගී ඔබ මට මැ අගී INER 1 | Bb | - | - | Eb | Bb | F | - | Bb| | Bb | - | - | - | Cm | - |Eb | F | |Bb/F|Eb/F|Cm/F|Bb/F| Bb | Eb| F | Bb| VERSE 1 Bb F Eb Cm කැටපත් පවුරින් ගිලිහුණු කවියක් F Bb සොරකම් කරගත් සෙරක ලෙසින් Eb Bb සඟවාගෙන ඔබ සුරකිමි හද ගැබ F F7 Bb තනිවම කියවමි පද'රුත් පසිඳමි VERSE 2 Bb F Eb Cm සමනල සිරසින් විහිදුණු බුදු රැස් F Bb සයැසින් දැකගත් මෙහෙණක මෙන් Eb Bb පරමානන්දය ලබමින් ඔබ ළඟ F F7 Bb සඟමොක් සැපතෙහි අමරස වළඳමි
Anonymous says
This is very good.But I want the key notation of “kala wawen gath “.I couldn’t find it. Can you publish it?
Harsha Jayamanne says
I do not publish notations sorry
Anonymous says
Let me know the meaning of this song kalaa awe ….