Kala Wewa Hindenawa | කලා වැව හිඳෙනවා
E minor 4/4
INTRO / INTER |Em|Bm|Em |G | |D |- |D |Em| |Em|- |Cmaj7|- | |Em| -|Bm | -| |D |G | D |Em| |D | -|Em | -| CHORUS Em D Bm කලා වැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා G D Bm Em මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා// VERSE 1 Em Bm G Cmaj7 හිඳුනු වැව් පතුලේ කටු කොහොලු පෙනෙනවා Bm F#m D Em රිදුනු හිත් මඬලේ සෝ සුසුම් දැවෙනවා VERSE 2 Em Bm G Cmaj7 පිරුනු වැව් ජලයේ සුදු නෙළුම් සරනවා Bm F#m D Em හැදුනු හිත් මඬලේ පෙම් සුවද දැනෙනවා
Your comments will keep me going