Kadamandiye | කඩමණ්ඩියේ
Key: C minor | Beat: 3/4
INTRO | Cm | - | Eb | Cm | | Cm | Ab | Cm | - | | Bb | Eb | Cm | Bb | | Cm | - | - | - | CHORUS Cm Bb |Eb|Cm| කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී Gm Eb Cm නැවතී බලනවා මොහොතක් කොහොම හරී C Bb Eb කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී Cm Bb Cm දාහක් දේ තිබේ කීමට බැරුව වැසී VERSE 1 Cm Bb |Eb|Cm| ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා Gm Eb Cm සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා C Bb Eb කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා Cm Bb Cm මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා VERSE 2 Cm Bb |Eb|Cm| සයුර මොටද දිය දෝතක් බොන්න බැරී Gm Eb Cm ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී C Bb Eb දෑස මොටද සිතු සේ දැක ගන්න බැරී Cm Bb Cm කුසුම මොටද ළංවී රොන්ගන්න බැරී
නන්දා මාලනී | Nanda Malani

Your comments will keep me going