Jeewithe Amadhara | ජීවිතේ අමධාරා
C major
INTRO | C | - | - | - | C | - | - | - | |C/G|C/G| C | CHORUS C Dm G C ජීවිතේ අම ධාරා - උල්පතේ රස උතුරා Dm G කෝ සුපෙම් හස කැළුම් රස හැඟුම් C මීවිතේ රස උතුරා INTER 1 & 3 | C |Am |Am/D7| C | |Am | - | C | Am| | G | C | Am | G | |C/G|C/G| C | VERSE 1 C (G7) C F C ආදරේ මල් උයනේ - නෑ ඔබේ හඬ ඇසුනේ C Dm G පිපි කුසුම් මල් යහන් තුලට වී C කොවුලනේ නාඬන් INTER 2 || C | - | Am | C || VERSE 2 C (G7) C F C ඈත නිල්වන් ගුවනේ - පියාඹන ලිහිණියනේ C Dm G මට කියන් තෙපි සොයා යන ලොවේ C සෝ තැවුල් රැඳුනේ VERSE 3 C (G7) C F C හමන පවනේ සඟවා - මගේ පාළුව රහසේ C Dm G ඇත එවා ඔබ සොයා පිය ළඳේ C මීවිතේ රස උතුරා
T.M.Jayarathna

thanks harsha, for your great work. this is a great service. I am a govt . school science teacher. but love music and singing. I have created my own songs also, and once again thanks… search my songs in net by my name.
Thanks for the feedback Lalith
Hi Harsha,
It is a wonderful song and I thank you to upload the chords. I know its time consuming job and we really appreciate your hard work. I am very happy to see that you have received more users to get your service and I wish you all the best!!
Thanks Vasabha. By the way l like your name 🙂