Jeewana Me Gamana | ජීවන මේ ගමන
Key: Eb minor | Beat: 2/4
INTRO |Ebm|- | |Ebm|- |Abm|- |Ab |Db |Db |- | |Db |- |Bbm|- |Db |F# |Ebm|- | |Db |- |Ab |Ab7|Ebm|- |Ebm|- | |Db |- |Ebm|- | CHORUS 1 Db F# Ebm ජීවන මේ ගමන සංසාරේ F# Ebm B Bb|Bb7 යවිනම් අන්ධකාරේ නොලැබ ආලෝකේ Ab B Ebm|Bb7 යා හැකි දෝ සොයා මාර්ගේ// Db F# Ebm ඔබ යයි නම් තනිව අන්ධකාරේ F# Ebm B Bb|Bb7 ඔබට ආලෝකේ දෙන්නෙමි තිර සාරේ Ab B Ebm|Bb7 දිවි ඇති තෙක් මෙ සංසාරේ// INTER |Ebm|F# |Ebm|- |Db |- |Ebm|F# | |Ebm|- |Db |- |Ebm|- |F# |Ebm| Ebm|B|Bb|-|Abm|Db Ebm|-| හෝ….හෝ..හෝ….හොහෝ VERSE 1 Ebm Db Abm Ebm ප්‍රේම ප්‍රදීපේ මහදේ දැල්වුණ මේ Abm B Bb B Db Ebm දීප්ති විහිදේ විහිදේ.. දීප්ති විහිදේ විහිදේ Ebm Db Ab මා ය ඒ විහිදෙන ආලෝකේ Db Ab F# Db Db Ebm ඔබ ය ප්‍රේම ප්‍රදීපේ….. ඔබ ය ප්‍රේම ප්‍රදීපේ CHORUS 2 Db F# Ebm හද සෝකෙන් බර වූ නෙක වාරේ F# Ebm B Bb|Bb7 එයයි අනු ප්‍රාණේ ඔබේ ප්‍රේම ලෝකේ Ab B Ebm|Bb7 නැත ඉන් මා මුළා වෙන්නේ// Db F# Ebm ඔබ යයි නම් තනිව අන්ධකාරේ F# Ebm B Bb|Bb7 ඔබට ආලෝකේ දෙන්නෙමි තිර සාරේ Ab B Ebm|Bb7 දිවි ඇති තෙක් මෙ සංසාරේ// VERSE 2 Ebm Db Abm Ebm ප්‍රේම පහන අපි දල්වාලමූ අද Abm B Bb B Db Ebm ජීවන අඳුර නසන්ටා ජීවන අඳුර නසන්ටා Ebm Db Ab ජීවනේ රස වෙයි තිර ප්‍රේමේ Db Ab F# Db Db Ebm සුන්දර හදකින් පානා සුන්දර හදකින් පානා CHORUS 3 Db F# Ebm ඒ වාගෙයි පහන ආලෝකේ F# Ebm B Bb|Bb7 වූයේ සංයෝගේ සදා සංසාරේ Ab B Ebm|Bb7 වෙන් නොම වී එකාකාරේ// Db F# Ebm ජීවන මේ ගමන සංසාරේ F# Ebm B Bb|Bb7 යවිනම් අන්ධකාරේ නොලැබ ආලෝකේ Ab B Ebm|Bb7 යා හැකි දෝ සොයා මාර්ගේ//
Your comments will keep me going