Jeevithe Mage | ජීවිතේ මගේ ඔයා
Bb major
INTRO / INTER |Bb |F |- |C |- |- |C7 |F | |F |F7 |Bb |- |C |C7 |F | - | |Bb |F |- |C |- |- |C7 |F | CHORUS F C F F7 ජීවිතේ මගේ ඔයා කියාලා සිඟා වී ඔබේ ආදරේ Bb C Bb C C Bb Am C7 F ඔබේ මුවේ බැඳේ හදේ - කියා ලියා ඔබව පතාලා..// VERSE 1 F C F7 Bb නීල දෑස කෝල බැලුම් පා සිනා සලා.. Bb C7 F යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා.. F C F7 Bb ආදරේ කරන්න ශිල්ප සතර නිමකරන්.. Bb C7 F ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්.. Bb C බාල කාලෙ ආයෙ එන්නෙ නෑ C Bb Am C7 F වැරදුන තැන යලි හදන්න බෑ VERSE 2 F C F7 Bb මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ.. Bb C7 F යොවුන් සිතට මිහිර ගෙනේ එවන් ආදරේ.. F C F7 Bb ආදරේක මිහිර ඔබේ හදට ලං කරන්.. Bb C7 F හිනාවෙන්න කුමරිය ශිල්ප සතර නිමකරන්.. Bb C බාල කාලෙ ආයෙ එන්නෙ නෑ C Bb Am C7 F වැරදුන තැන යලි හදන්න බෑ

Your comments will keep me going