Issara Kale Patan | ඉස්සර කාලේ පටන්
Key:A major | Beat: 6/8
With Lyrics
INTRO/INTER Mainly percussion and na na na chord pattern CHORUS A E ඉස්සර කාලේ පටන් අපේ අය A E රස ගී සිංදු ගොතන් ගැයූ හැටි// A E මතකයි තාම හොඳින් D E A වයාල වයලින් බැංජො රබන්// A න න න න නා නා න න න න නා නා E A න න න න නා නා න න න න නා නා E E7 A ස රි ග ම ප ධ නි හරියට දැනගෙන A E7 A D රාග තාල හෑම අකුරට රැකගෙන A E7 A තබ්ල සර්පිනාව අරගෙන A කීව සිංදු ඇත තවමත් නොමැරෙන A E7 කීව සිංදු තවමත් ඇත නොමැරන VERSE 1 A ආගම දහමට නිසි ගරු කෙරුනා E E7 A යහ ගුණ මග නිසි පෙන්නා දුන්නා A මසුරන් වටිනා පදවැල් ගෙතුනා E E7 A ඒ ගී රස තවමත් පවතින්නා Back To Chorus VERSE 2 A කාලෙන් කාලෙට තාල වෙනස්ලු E E7 A සංගීතය දැන් හරි දියුනුයුලු A කෙරුවත් සමහරු ඉඳහිට විහුළු E E7 A දන්න අයට බොරු කරන්න බැරිලූ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER Mainly percussion and na na na chord pattern CHORUS || A | - | - | E | | A | - | - | E || || A | - | E | - | | D | E | A | - || || A | - | - | - | | E | - | A | - || | E | + |E7 | - | | A | - | - |E7 | | A | D | A |E7 | | A | - | - | - | | A | - | - | - | |E7 | - | VERSE || A | - | - | - | | E | - |E7 | A || Back To Chorus
Anonymous says
We like lt
Harsha Jayamanne says
??
Anonymous says
words missing. why
Sarigama padanisa gamarisa…..
part missing no
i down loaded for kids concert
now she is crying
[email protected]
shirajiv says
words missing. why
Sarigama padanisa gamarisa…..
part missing no
i down loaded for kids concert
now she is crying
[email protected]