Issara Adi Kale- ඉස්සර ආදි කාලෙ
Key: E Major | Beat 6/8
With Lyrics
INTRO/INTER | E | A | B | E | | E | - | A | - | | E | - | B | - | |F#m| - | A | - | | B | - | E | - | CHORUS A E ඉස්සර ආදි කාලෙ වයලා වියෝලේ E B ඇහුවම නැටෙන තාලයේ A E මල් මල් බයිලා රාගකීවෙ යාළුවේ E B7 E මේ වගෙ සතුටු සාදයේ E B B7 E හ කැපර්මිඤ්ඤ මායි බනාජී අර බැගර් මැලේ දවුන ජිවාජී E B B7 E කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා ලලයි ලාල කියමු නටාලා VERSE 1 A E හැඩ වැඩ සාය හැට්ටෙ බොස්තරැක්කයේ E B ලස්සන තවම පේනවා A E රොසලින් ඩොරින් දෝන මේරි සුසානා E B7 E දකින්න ආස හිතෙනවා Back To Chorus VERSE 2 A E ට්රැන්ගල් කොන්ගො බොන්ගො බැන්ජො රබානී E B නාදය තවම ඇහෙනවා A E අළුතෙන් ඇතත් රාග තාල ඇසීලා E B7 E මේවත් බොහොම වටිනවා Back To Chorus VERSE 3 A E පෙර සිට පැවතෙන රසතග තවම තියේවී E B කලියුග කාලෙ මේවගේ A E ඉපැර දේකට අද ඇති අගය පෙනේවී E B7 E මේ හැටි දියුණු ලෝකයේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | E | A | B | E | | E | - | A | - | | E | - | B | - | |F#m| - | A | - | | B | - | E | - | CHORUS | A | - | - | E | | E | - | B | - | | A | - | - | E | | E |B7 | E | - | || E | - | B | - | |B7 | - | E | - || VERSE | A | - | - | E | | E | - | B | - | | A | - | - | E | | E |B7 | E | - |[the_ad id=’6203′]
කීර්ති පැස්කුවෙල්|නන්දා මාලනී/Keerthi Pasqual|Nanda Malani

Well done Harsha.
Appreciate your hard work.
The cords find easy to play songs !! If you can upload with simple chords such as Dmajor, G, A, E, C that will be much easier.
Thanks . Unfortunately I can’t change the original chord pattern used for songs