Irin Josaphin | අයිරින් ජොසපින්
Key: F major | Beat: 6/8
With Lyrics
INTRO/INTER || F | - |Am | - | | C | - | F | - || | F |Gm | F | C | | F | C |C7 | F | CHORUS F අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් F C F අතරින් පතරින් නටයිද කැතරින් F පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින් F C F වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින් VERSE 1 F F7 Bb වියෝලෙ මා සනසන වියෝලේ Gm F වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ Bb F ඔබේ මිහිරි නදට නිදැල්ලේ C C7 F නැලවේ ළදරුවො රන් තොටිල්ලේ F F7 Bb වියොලේ ඔබව නෑ මා හැර ගියේ Gm F සංගීත සාස්තරේ කුමාරියේ Bb F විනෝදේ ඔබනේ සුර ලියන්ගේ C C7 F වියොලේ වියෝලෙ මාගේ// Back To Chorus VERSE 2 F F7 Bb බාලෙදි ඔබට බැන්ද ආදරේ Gm F මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ Bb F සිතේ ඇතිවෙන දුක් කරදරේ C C7 F ඔබගේ එක තාලයකට මග ඇරේ F F7 Bb මාගේ අවසාන මොහොත වෙලාවේ Gm F නාදේ කුමටද මට නලාවේ Bb F හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ C C7 F වියොලේ වියෝලෙ මාගේ// Back To Chorus VERSE 3 F F7 Bb ගේනා නාදෙට දෙව් සුර ලියන් Gm F ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන් Bb F නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන් C C7 F ආවානේ ඔබෙ තරගෙට දුර සිටන් F F7 Bb මිහිරී ගීත නාද ලියන්ගේ Gm F ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ Bb F නාදේ මහළු වුණත් අනර්ගේ C C7 F වියොලේ වියෝලෙ මාගේ// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER || F | - |Am | - | | C | - | F | - || | F |Gm | F | C | | F | C |C7 | F | CHORUS || F | - | - | - | | F | C | - | F || VERSE || F |F7 |Bb | - | |Gm | - | F | - | |Bb | - | F | - | | C |C7 | F | - || | C |C7 | F | - | Back To Chorus[the_ad id=’6203′]
වොලී බැස්ටියන්|සමන් ද සිල්වා/Wally Bastianz|Saman De Silva

Your comments will keep me going