Iri Thelunu Wala | ඉරි තැළුනු වලා
D minor 4/4
|Dm+|Dm +|Dm+|Dm+| INTRO / INTER | Dm | — | — | — |F | — | — | — | | Dm | — | — | — |Gm| — | F | — | | Dm | — | — | — |Dm| — | CHORUS Dm F Dm F Dm ඉරි තැළුනු වලා උඩු වියන් යටින් F Gm මුදු තාර ඇතිරිල්ලේ Bb Dm යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ Gm Dm C සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ Bb C Dm සෙනඟ රවටමින් VERSE 1 Dm F Dm Bb Dm වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී Gm නොරැවටී යන්න යමු C Dm කහ ඉරෙන් එතර වීලා// VERSE 2 Dm F Dm Bb Dm රිය පෙලේ කිරුළු හිමි රජවරුන් අත වනාවී Gm බිම බලන් යන්න යමූ C Dm කහ ඉරත් රැළි වැටීලා//
Your comments will keep me going