- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Karunarathna Abeysekara
- Music: Sarath Dasanayaka
- Movie: Sangeetha
Ira Sanda Wendala | ඉර සඳ වැඳලා
Key: D minor | Beat: 7/8
INTRO |F | - | Bb | - | C | - |F | - | F Bb F ආදරේ……… ආදරේ……… ආදරේ……… |F | - | CHORUS F ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා Bb C7 F අත ඔබේ නළලේ තියා Bb F Dm හදවත සපුරා පවසමි ඉඳුරා C C7 F මම ආදරෙයි කියා F මගෙ සිත සැනසී සැක බිය වැනසී Bb C7 F ගණඳුර පහව ගියා Bb F Dm මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා C C7 F මම ආදරෙයි කියා INTER 1 | F | - | C | - |Bb | - |F | - | |Gm |F | F |Bb | C7| F | VERSE 1 F Bb සතර දිගන්තේ සොඳුරු වසන්තේ C Bb F ඔය මුහුණෙහි දකිමී G C Bb F ඇස පිය නොහැරා දෙනෙතෙහි සතපා C C7 F ඔබෙ රුව මම රකිමි VERSE 2 F Bb මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි C Bb F ඔබ පමණයි ඇත්තේ G C Bb F හෝ... ඔබ මා ළඟනම් ජීවිතයට වෙන C C7 F කිසිවක් හිඟ නැත්තේ
Your comments will keep me going