- Artist: Greshan Ananda, H.R.Jothipala
- Lyrics: Hemasiri Halpita
- Music: Sarath De Alwis
- Movie: Mamayi Raja
Ipadee Lowe | ඉපදී ලොවේ
Key: Ab minor | Beat: 4/4
INTRO Piano solo ad lib | B | - |C#m| - | B |C#m|Abm| E | | F#| B |Abm| - | - | - | CHORUS Abm E Eb ඉපදී ලොවේ නවාතැන් පළේ F# |Abm/F#|E\Eb| මිනිසා රඟයි රංගනේ Abm E Eb භවයෙන් භවේ විරාමේ අපේ F# Abm කාලේ ටිකයි ජීවිතේ C#m Abm F# |Abm/F#|E\Eb| සිනහා කඳුළූ එනවා යනවා INTER 1 |Abm/F#|E\Eb|Eb | - |Abm/F#|E\Eb|Eb/Ab|Ab| | Eb | B |Abm| + | | E | - |Eb | - |C#m | B |Abm |B | | C#m | - |Eb |F# |Abm | - | VERSE 1 Abm B F# මේ සිහින ගමනේ නැවතී ඉන්නා E Eb7 Abm අම්බලමයි මාවතේ Abm B F# මේ පාළු කතරේ ඔබ මා හමුවී E Eb7 Abm යායුතු මග මේ වේ C# Abm Eb7 B අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා Eb7 |Abm/F#|E\Eb| මායාවේ නළුවෝ අපී INTER 2 | Abm| - | B |Eb7|F# |Eb7|F# |C#m| | Abm| - | F#| - |Abm|F# |Abm| - | | Abm| B |C#m| - |Eb |F# |Abm| - | VERSE 2 Abm B F# නොනිමන්න මිතුරේ පහනේ චායා E Eb7 Abm කිසිදා මේ අත්භවේ Abm B F# සුදිලේවි හැමදා නාමේ ඔබගේ E Eb7 Abm හිරු සේ ආකාසයේ C# Abm Eb7 B ජය ගන්න මතු දා පැරදුම පැරදිය යුතුවේ Eb7 |Abm/F#|E\Eb| මේ ලෝක රඟ මණ්ඩලේ
Your comments will keep me going