Iki Gasa Handana | ඉකි ගසා හඩන
A minor 4/5
INTRO / INTER |Am|F |E7 |Am |G |G7 |C |Am | |Am|G |Em |Am |F | - |Am|- | CHORUS Am E7 |D |D/E|Dm |Am| ඉකි ගසා හඩන අතීතයක F Dm C Am කදුළු එක්ක ගණුදෙනු කරනා F E G Am මට මගේ නොවන - මගේම ආදරයක් තිබුනා E G Am මගේම ආදරයක් තිබුනා INTER Violin Solo VERSE 1 Am G F Am හීනෙන් හිනැහී තුන් යම මා රවටා Dm C E7 Am F Am මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා Am E Dm E Am Am/Fdim නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා E7 Dm මට මගේ නොවන E G Am මගේම ආදරයක් තිබුණා// VERSE 2 Am G F Am රිදුමක් වගේ කිසිදා සුව නොවනා Dm C E7 Am F Am සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා Am E Dm E Am Am/Fdim උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා E7 Dm මට මගේ නොවන E G Am මගේම ආදරයක් තිබුණා (To fade)
Your comments will keep me going