Hitinna Poddak – හිටින්න පොඩ්ඩක්
Key: D minor | Beat: 4/4
INTRO Piano solo |Dm | - |Dm| - | CHORUS Dm Gm Dm A හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා C Dm Dm A7 Dm පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා INTER | + | + | |Dm | - | - | - | |Gm | - | C | - | | F | - |Dm | - | |Dm | - | + | + | VERSE 1 C Dm ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා Gm C A7 Dm ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා Gm C A7 Dm ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා VERSE 2 C Dm ශාන්ත දාන්ත වුණාම මාළඟ ජෝඩු වී Gm C A7 Dm නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ Gm C A7 Dm නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going