Hitha Navathuna Thana | හිත නැවතුන තැන
Key: G major | Beat: 4/4
With Lyrics
INTRO | G | - | - | - | | C | - | - | - | | G | - | - | - | | D | - | - | - | CHORUS G D C/Bm G හිත නැවතුන තැන ඔබ නවතිනවාද G D C/Bm G ඔබ නැවතුන තැන හිත නවතිනවාද G ඔබයි ඔබේ හිතයි C Am එක විට එක තැන නැවතුන දා D C D7 G බලන්න වට පිට මම ඔබ ළඟද කියා G හිත නැවතුන තැන INTER1 | G |F#m|Em | D | | C | - |Bm | - | |Am |D7 | G | - | VERSE 1 G Am D7 G දුර ඈත නොපෙනෙන රෑක ළඟ පාත ඉන්නෙමී G C Am G දුටුවාද බැලුවාද දෙනෙතින් සෙනේ කියමී Eb+ C Am G හිත තාම දුර නේද හැමදාම අසමී D C Bm D7 G හිත පාළු වුන දාට ඔබ ගාව ඉන්නෙමී Back To Chorus INTER 2 |Em | - | - | - | | C | - | - | - | |B7 | - |Ebdim| G | |Em | - | D | - | VERSE 2 G Em Am G මුළු රෑම සඳු ගාව තරු රෑන තනි රකී Eb+ Em Am G හැමදාම ඔබ ගාව තනි නෑනෙ මම ඉමී Bm Cmaj7 D G නුඹ නාව නෙතු ගාව කඳුලැල් සැලි සැලී D C D D7 G ඉඟි පෑව ඔය දෑස මතකේ රැඳි රැඳී Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | - | - | - | | C | - | - | - | | G | - | - | - | | D | - | - | - | CHORUS || G | - | D |C/Bm| | G | - | - | - || | G | - | - | - | | C | - | - | - | |Am | - | - | - | | D | - | - | - | | D | - | C |D7 | | G | - | - | - | | G | - | + | + | INTER 1 | G |F#m|Em | D | | C | - |Bm | - | |Am |D7 | G | - | VERSE 1 | G | - |Am | - | |D7 | - | G | - | | G | - | C | - | |Am | - | G | - | |Eb+| - | C | - | |Am | - | G | - | | D | - | C | - | |Bm |D7 | G | - | INTER 2 |Em | - | - | - | | C | - | - | - | |B7 | - |Ebdim| G | |Em | - | D | - | VERSE 2 | G | - | Em | - | |Am | - | G | - | |Eb+| - | Em | - | |Am | - | G | - | |Bm | - |Cmaj7| - | | D | - | G | - | | D | - | C | - | | D |D7 | G | - | Back To Chorus[the_ad id=’6203′]
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka

Your comments will keep me going