Hitha Assata Heena – හිත අස්සට හීන
Key: E minor | Beat: 4/4
With Lyrics
|Em—|G —|A —|Em—|
INTRO/INTER |Em | - | D | - | | C | D |Em | - | |Em | D | - | - | |D7 | G | - | - | |Em | D | - | - | | D | C | D |Em | CHORUS G Em D හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න G D Bm Em ඔය ඇස්දෙක අමතක කර හිදින්නේ කොහොම Em G Em D සුළග වගේ මා අතහැර දුරක යන්නට G D Bm Em වරද මගේ රත්තරනේ කියලා දෙන්න VERSE1 Em C D Em කදුලක් කදුලක් ගානේ පෙම දියකරලා Em C D Em සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා G D Bm Bsus4 අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා G D Bsus4 Em ආදරේ කියාදුන්න ආදරේ ඔයා Back To Chorus VERSE 2 Em C D Em දැවුණත් දැවුණත් මියගිය පෙම සිහි කරලා Em C D Em සුවදක් වත් නෑ මතකයේ අදනම් ඇදීලා G D Bm Bsus4 අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා G D Bsus4 Em ජීවිතේ කියා දුන්න ආදරී ඔයා Back To Chorus
For Bar Chord Lovers
|Em—|G —|A —|Em—|
INTRO/INTER |Em | - | D | - | | C | D |Em | - | |Em | D | - | - | |D7 | G | - | - | |Em | D | - | - | | D | C | D |Em | CHORUS | + | + | | G | - |Em | - | | D | - | G | - | | D | - |Bm | - | |Em | - | - | - | | G | - |Em | - | | D | - | G | - | | D | - |Bm | - | |Em | - | VERSE ||Em | - | C | - | | D | - |Em | - || | G | - | D | - | |Bsus|- | - | - | | G | - | D | - | |Bsus|- |Em | - | Back To Chorus
අතුල අධිකාරි/Athula Adhikari



Hi Harsha, It’s amazing to see your single handed efforts and getting a such collection of songs into one place. You may continue to target well known Sri Lankan songs went off the radar from other Sri Lankan websites, so you may even attract more traffic. As an example, I landed on your website searching for chords of Ranjan Ramanayaka’s Ran Samanala Joduwa Wage. There are many other well known such songs which didn’t fall into everyday category, therefore not available on established websites. Victor Rathnayaka’s Seethala Pini Bindi Bindu is another classic example. Also there are some forgotten singers like Wilbert Anthony, Nimal Gunasekara and few others in the similar era / class. Again, your efforts are very much admired.
Lukshan (Sydney Australia)