- Artist: Priya Sooriyasena
Hiruda Muwawee | හිරුද මුවා වී
E minor
INTRO / INTER ||Em | - |D |- || ||D | - |G |- || |Em | - |D |Em | CHORUS Em D Em හිරුද මුවා වී ලැසි ගමන බලාවී// Em G D Em කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා// Em D Em හිරුද මුවා වී ලැසි ගමන බලාවී// VERSE 1 Em A Em කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන// Em A Em G Em ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි VERSE 2 Em A Em කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ// Em A Em G Em බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ
Your comments will keep me going