- Hiru Ipadena Wita – හිරු ඉපදෙන විට
- Artist: Anil Bharathi
- Lyrics:Premakeerthi De Alwis
- Music:LankaPriya De Silva
- Cut & Paste Transpose
Hiru Ipadena Wita | හිරු ඉපදෙන විට
Eb major
INTRO / INTER ||Eb | - | Ab | - | Bb | - | Eb | - || CHORUS Eb C# Ab හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස Bb Bb7 Eb මට ඔබ විශ්වාසයි Eb C# Ab බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස Bb Bb7 Eb මට ඔබ විශ්වාසයි VERSE Ab Bb Ab Eb දෙදෙනා බැඳි පෙම දෙදෙනා සුරකින Ab Eb Eb7 බව මට විශ්වාසයි Ab Bb Ab Eb අවිහිංසක ඔබ මට හිංසාවක් F Bb නොකරනු විශ්වාසයි Ab Bb Ab Eb අතැඟිලි පටලා බැඳ ගත් අත් වැල Ab Eb Eb7 නොබිඳිනු විශ්වාසයි Ab Bb Ab Eb සඳකඩ පහණක් ලෙස මා පා යුග F Bb සිප ගනු විශ්වාසයි VERSE 2 Ab Bb Ab Eb අපමණ බාධා ආවත් ඔබ මට Ab Eb Eb7 ගැති බව විශ්වාසයි Ab Bb Ab Eb කාට අකීකරු වූවත් මට කීකරු F Bb වනු විශ්වාසයි Ab Bb Ab Eb මා හරි දිළිඳුයි පොහොසත් නොම වෙයි Ab Eb Eb7 ඒකත් විශ්වාසයි Ab Bb Ab Eb රජ ඉසුරට ඔබ ලොභ වී මා හැර F Bb යයි ද අවිශ්වාසයි
Harsha Jayamanne says
Thanks Dinesh, for correcting me on the lyricist and the musician