- Artist: Bandara Athauda, Chandralekha Perera
- Lyrics: Sunil Ariyarathna
- Music: Rohana Weerasingha
- Movie: Rekha
Hiru hinahena | හිරු හිනැහෙන
Key: D major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | D | - | - | - | | D |D7 | G | - | | D | - | A | - | | A | - | D | - | CHORUS D A හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ D A පහනකි මා හිරු එලියෙහි නොදිලෙන A D G පහන ඔබය ඔබමය මා පැතුමද D A7 D හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන // VERSE 1 D සඳ දිදුලන පුර පෝදා අහසේ A D තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන D D7 G D තරුව ඔබය ඔබමය මා පැතුමද D A7 D සඳ නොව කල එලියෙන් දුර බබලන Back To Chorus VERSE 2 D උඩවැඩියා සුපිපෙන වන උයනේ A D කුසුමකි මා තණ බිම මත සැඟවුණ D D7 G D කුසුම ඔබය ඔබමය මා පැතුමද D A7 D උඩවැඩියා මල නොව නෙත පිනවන Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | - | - | - | | D |D7 | G | - | | D | - | A | - | | A | - | D | - | CHORUS | D | - | A | - | | D | - | A | - | | A | - | D | G | | D |A7 | D | - | VERSE | D | - | - | - | | A | - | D | - | | D |D7 | G | D | | D |A7 | D | - | Back To Chorus
Your comments will keep me going