Hiru Gilila Sanda| හිරු ගිලිලා සඳ
Key: Ab major | Beat: 6/8
With Lyrics
INTRO |Ab | - |Fm | - | |Eb |C# |Ab | - | |Ab | - |Fm | - | |Eb |C# |Ab | - | CHORUS Ab Eb හිරු ගිලිලා සඳ නැග ආ වෙලාවේ Eb Eb7 Ab සඳ මිලිනව හිරු පිබිදෙන විලාසේ// Fm C Eb7 ඔබයි මමයි.. මමයි ඔබයි Eb Eb7 Ab හිරු සඳු එක්වී නැහැ නුඹ තලාවේ INTER |Ab | - |Fm | - | |Eb |C# |Ab | - | |Ab | - |C# | - | |Eb7| - |Ab | - | |Ab | - |Fm |Eb | |Ab | + | VERSE 1 Ab Fm C උදා ගිරෙන් හිරු පායා සඳු දැක ගනු රිසියේ Eb Bbm Eb Ab|Fsus4 පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී VERSE 2 Ab Fm C එදා වගේ කවදාවත් යළි අප හමුවෙන්නෑ Eb Bbm Eb Ab|Fsus4 පැතූ පැතුම් කවදාවත් සතුටක් ගෙන දෙන්නෑ Back To Chorus VERSE 3 C# Eb නිල් දිය දහරින් පෙණකැටි අතරින් Fm Eb Ab පැතුමන් එසේ පාවුණේ B F# පැතුවාට සිතුවාට ආවාද නෑ නේද E Ebsus4 මේ වාගේ මලේ ජීවිතේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Ab | - |Fm | - | |Eb |C# |Ab | - | |Ab | - |Fm | - | |Eb |C# |Ab | - | CHORUS ||Ab | - |Eb | - | |Eb |Eb7|Ab | - || |Fm | - | C |Eb7| |Eb |Eb7|Ab | - | INTER |Ab | - |Fm | - | |Eb |C# |Ab | - | |Ab | - |C# | - | |Eb7| - |Ab | - | |Ab | - |Fm |Eb | |Ab | + | VERSE 1 & 2 |Ab | - |Fm | - | |Fm | - | C | - | |Eb | - |Bbm| - | |Eb | - |Ab |Fsus4| VERSE 3 |C# | - |Eb | - | |Fm |Eb |Ab | - | | B | - |F# | - | | E | - |Ebsus|-| Back To Chorus[the_ad id=’6203′]
චන්ද්‍රලේඛා පෙරේරා/Chandralekha Perera

Your comments will keep me going