Hindivi Kothanaka | හිඳීවි කොතැනක
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO |Em | - | - | - | | G | - |Em | - | | G | - |Em | - | |Em |B7 |Em | - | CHORUS Em B7 Em හිඳීවි කොතැනක හෝ D Em හිමි කාරයා උපන් නුඹේ නමින් G Am වඩීවි කෙදිනක හෝ G Em ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් …// INTER |Em | - | D | - | | C |B7 |Em | - | | D | - |Em | - | |Em/Bm|Em |- |- | VERSE 1 Em G ගඟකට සයුරක් මුණ ගැසේවී C Em රළකට වෙරළක් මඟ හිඳීවී ...// Em Am නියඟට වැස්සක් ඇද හැලේවී Em D Em නුඹටත් කෙනෙක් හිඳීවී D Em දවසක සොයාන ඒවී VERSE 2 Em G අකුලක පිපෙන නැවුම් මලක් සේ C Em නදියක නැගෙන තරංගයක් සේ ...// Em Am නළලත සිඹින පවන් රොදක් සේ Em D Em නොසිතුව විටෙක ළඟාවී D Em නුඹ විඳි අඳුර නිවාවී Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em | - | - | - | | G | - |Em | - | | G | - |Em | - | |Em |B7 |Em | - | CHORUS |Em |B7 |Em | - | | D | - |Em | - | | G | - |Am | - | | G | - |Em | - | INTER |Em | - | D | - | | C |B7 |Em | - | | D | - |Em | - | |Em/Bm|Em |- |- | VERSE ||Em | - | G | - | | C | - |Em | - || |Em | - |Am | - | |Em | D |Em | D | |Em | - | Back To Chorus
Your comments will keep me going